Pages

Monday, June 10, 2019

රියැලිටිකරණය වූ අවුරුදු කුමරිය



     
         සිංහල හ හින්දු අලුත් අවුරුද්ද මිනිසුන් සමරනු ලබන්නේ ඉතාමත් භක්තියෙනි. අලුත් අවුරුදු සමයට අවුරුදු උත්සව සංවිධානය කරනු ලබයි.අවුරුදු උත්සවයේ ප්‍රධාන අංගයක් ලෙස අවුරුදු කුමරිය තරඟය සංවිධානය කරනු ලබයි. අවුරුදු කුමරිය පිළිබඳව ඉපැරණි මත කිසිවක් අදටත් සොයාගෙන නැත.අවුරුදු කුමරියක් පිළිබව මුලින් ම අසන්නට ලැබෙන්නේ 20 වන සියවස මැද භාගයේ දවස පුවත්පත් සමාගමේ, ඩී.බී ධනපාල මහතා විසින් අරම්භ කල, දවස අවුරුදු සුන්දරී වැඩසටහනයි. පංච කල්‍යාණියෙන් පිරිපුන් රූමත් තරුණියක් අවුරුදු කුමරිය ලෙස  තෝරාගනු ලබයි.  




     වර්තමානයේ බොහෝ රූපවාහිනි මාධ්‍ය අලුත් අවුරුදු සමයට මහා පරිමාණයෙන් අවුරුදු කුමරි තරඟ සංවිධානය කරයි. රූපවාහිනි මාධ්‍ය අද වන විට ලෝක වෙළඳ බලවතුන්ගේ රූකඩයක් බවට පත් වී අැත. එහි ප්‍රතිඵලයක් ලෙස අවුරුදු කුමරිය තරඟය  වර්තමානය වන විට රියැලිටි තරඟයක් බවට පත් වී අැත.ඒ නිසා ම මෙම තරඟ වල පවතින්නේ හුදෙක් විලසිතා දැක්මක් පමණි. අවුරුදු කුමරියකගේ සාම්ප්‍රදායිකත්වය වර්තමානය වන විට නැති වී අැත.අැතැම් තරඟ කුඩා දරුවෙකු සිටන තැනක වුවත් නැරඹීමට නොහැක. විශාල වේදිකවක් මත, ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පවත්වනු ලබන මෙම තරඟවල හරය කුමක්ද? හුදෙක් මෙම තරඟ වල ප්‍රධාන අරමුණ වනුයේ වාණිජ අරමුණු පමණ ය. අවුරුදු කුමරිය තරඟ මඟින් සැබවින්ම සිදුවිය යුත්තේ ගැමි යුවතිය සංකේතවත් කිරීම නොවේද?    


21 comments:

  1. Mema lipiye awasanyen awrudu kumriya targaya sadaha nawa aruthak laba dila tiynwa. Awsanaya tarkikawa tiyanwa👍👍

    ReplyDelete
  2. රියැලිටිකරණය ගැමිකම හා බැදුනු සංස්කෘතියට සිදු කරන බලපෑම සරල නිදසුනකින් පෙන්වා තිබේනවා.

    ReplyDelete
  3. awasanayata hithanna deyak tiyanwa 👍👍👍👍

    ReplyDelete
  4. සමාජයේ දක්නට ලැබෙන ඇත්තම තත්වය 👍👍👍👍

    ReplyDelete
  5. සමාජයේ දක්නට ලැබෙන ඇත්තම තත්වය 👍👍👍👍

    ReplyDelete
  6. සමාජයේ දක්නට ලැබෙන ඇත්තම තත්වය 👍👍👍👍

    ReplyDelete
  7. සමාජයේ දක්නට ලැබෙන ඇත්තම තත්වය 👍👍👍👍

    ReplyDelete
  8. සමාජයේ දක්නට ලැබෙන ඇත්තම තත්වය 👍👍👍👍

    ReplyDelete
  9. Ada weddi mulu samajayama madya wisin palanaya kirime prathipalayak sarthakawa wisthara karala thiyenawa

    ReplyDelete
  10. Ada weddi mulu samajayama madya wisin palanaya kirime prathipalayak sarthakawa wisthara karala thiyenawa

    ReplyDelete
  11. Ada weddi mulu samajayama madya wisin palanaya kirime prathipalayak sarthakawa wisthara karala thiyenawa

    ReplyDelete
  12. Ada weddi mulu samajayama madya wisin palanaya kirime prathipalayak sarthakawa wisthara karala thiyenawa

    ReplyDelete
  13. Hithanna deyak itiri krapu nirmanayak niyamai sis

    ReplyDelete
  14. Hithanna deyak itiri krapu nirmanayak niyamai sis

    ReplyDelete

                                                     ගුරුකම        සුධීර‌ගේත් , මලී‌ගෙත් ප්‍රේම සබඳතාවය පිළිබඳ ව දැන සිටි...